Friday, September 20, 2024

General line - 0115112241

මීගමුව අඟුරුකාරමුල්ලේ මහ පන්සලේ නාහිමිපාණන් අපවත් වෙයි




අඟුරුකාරමුල්ලේ ලොකු පොඩි හාමුදුරුවෝ යනුවෙන් කා අතරත් ප්‍රචලිත කොන්දගම්මුල්ලේ ඥාණසිරිතිස්ස අමරපුර අඹගහපිටිය පාර්ශවයේ අධිකරණ සංඝනායක හිමිපාණන් කලක් තිස්සේ තිබූ රෝගාබාධ තත්වය උත්සන්න වීමෙන් වසර 62 ආයු වළඳා පසුගියදා අපවත් වී වදාළහ

උන්වහන්සේගේ ආදාහන පූජොත්සවය හෙට දින (17) සවස 2ට මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.