Saturday, April 20, 2024

General line - 0115112241

ලොවම විශ්මයට පත්කරමින් සහරා කාන්තාරයට හිම වැටෙයි (PHOTOS)



ලොව විශාලතම කාන්තාරය සහරා බව ඔබ සැම දන්නා කරුණකි.ඇල්ජීරියාව ඊජිප්තුව ලිබියාව ඇතුළු රටවල් බොහොමයක් පුරා සහරා කාන්තාරය පැතිර තිබේ.

මෙතරම් උෂ්ණාධික තැනකට හිමවැටී ඇති බව කීවොත් ඔබ පුදුම වේවි.නමුත් එය අසත්‍යයක් නොවේ.ඇල්ජීරියාවේ සහරා කාන්තාරයට පසුගියදා හිම වැටී තිබේ.මෙසේ හිම වැටී තිබුණේ සහරා කාන්තාරය මායිම්ව පිහිට ගම්බද ප්‍රදේශයකටයි.

මෙවැනි සිදුවීමක් වාර්තාවන්නේ 1979 වසරින් පසුවයි.කෙසේ වෙතත් කාන්තාරයට මෙසේ හිම වැටීම නිසා එහි ගම්වාසීන් මවිත වී තිබේ.මෙය අතිශය දුර්ලභ සිදුවීමක් බවයි ඔවුන් පවසන්නේ.

මෙසේ පතිත වූ හිම දිනක් පුරාවට කාන්තාරයේ තිබී දියවී ගිය බවයි වාර්තාවන්නේ.

ඡායාරූප පහතින් නරඹන්න..

3b88fcfd00000578-4051448-karim_captured_the_amazing_moment_snow_fell_on_the_red_sand_dune-a-79_1482235554953

3b88fd3d00000578-4051448-the_photographer_said_everyone_was_stunned_to_see_snow_falling_i-a-80_1482235555011

3b88fd4a00000578-4051448-photographer_karim_bouchetata_said_villagers_were_stunned_by_the-a-84_1482235555258

3b88fd4f00000578-4051448-snow_was_last_seen_in_ain_sefra_which_is_known_as_the_gateway_to-a-77_1482235554923

3b88fd0500000578-4051448-stunning_the_pictures_were_taken_in_ain_sefra_in_algeria_yesterd-a-81_1482235555103

3b88fd1100000578-4051448-this_time_the_snow_stayed_for_a_day_in_the_town_which_is_around_-a-78_1482235554927

3b88fd4400000578-4051448-it_is_just_the_second_time_in_living_memory_that_snow_has_fallen-a-83_1482235555202

3b88fd6000000578-4051448-it_made_for_particularly_unusual_festive_snowy_scenes_yesterday_-a-82_1482235555109