Thursday, April 25, 2024

General line - 0115112241

අරණායකට කූඩාරම් නිවාස




අරණායක අවතැන් වු ජනතාව වෙනුවෙන් තාවකාලික කූඩාරම් නිවාස ලබා දීමේ පළමු අදියර අද (29) සිදු වුණා. දිප්පිටිය විල්පොල මහා විද්‍යාලීය ක‍්‍රිඩාංගණයේදී මෙම කටයුතු සිදු කෙරුණා.

පළමු අදියර යටතේ තාවකාලික කූඩාරම් නිවාස 28 ක් ජනතාව වෙත ලබා දුන්නා.

තවත් කූඩාරම් නිවාස රැසක් ඉදිරි දින කිහිපයේදී අරණායක අවට තවත් ක‍්‍රිඩාංගණ කිහිපයක ස්ථාපිත කර දීමට කටයුතු කර ඇති බවද අරණායක ප‍්‍රාදේශිය ලේකම් ඉසඞ්. ඒ. එම්. ෆයිසාල් මහතා පැවසුවා.

01-15-696x492

02-8-696x461

04-5-696x461

05-4-696x461

06-5-696x461

07-3-696x461

08-4-696x461

11-4-696x461