Sunday, September 8, 2024

General line - 0115112241

“කාන්තා ඇසුරට මුදල් වියදම් කරන බව කීවා ” – ගංවතුරින් මුදල් ගසා කෑ බව කී රංගන ශිල්පිණියගේ පිළිතුර මෙන්න



ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කල රංගන ශිල්පිණියක් පිළිබඳව සුරංග විදානගේ තබා තිබූ ෆේස්බුක් සටහන පිළිබඳව තාරු බෝගොඩ රංගන ශිල්පිණිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇය ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කිරීමට බව හඟවමින් පහත් මනසික ආශාවන් ඉටු කර ගැනීමට පැමිණ එය නොලැබුණ විට දී ඔවුන්ගේ සැබෑ ස්වරූපය එළිදැක්වී ඇති බවයි.

ඔහුගේ පහත් මානසික ආශාවන්ට  එකඟ වී සල්ලිවලට ඕනෑම පහත් වැඩක් කරන ලැයිස්තුවට මා ද අතුළත් කර ගැනීමට නොහැකි  වූ තැන මෙවැනි පහත් දේවල් වලින් එවැනි ආසාවන්  සන්සිඳවා ගැනීමට පෙළඹීම ගැන අනුකම්පා කරන බවයි තාරු බෝගොඩ රංගන ශිල්පිණිය පවසන්නේ.

thhh

13606651_10206943913064537_7515162040670530987_n