Sunday, September 8, 2024

General line - 0115112241

කාම නිළියකගේ නමේ පැටළුණු බ්‍රිතාන්‍ය නව අගමැතිනිය



බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට නියමිත ‘තෙරේසා මේ’ (Theresa May) සහ කලකට පෙර අසභ්‍ය චිත‍්‍රපට නිළියක් ලෙස ප‍්‍රකටව සිටි ‘තෙරේසා මේ’ (porn star Teresa May) නමැති වෙනත් කාන්තාවක් සම්බන්ධයෙන් පටලැවිල්ලක් ඇති වී තිබෙනවා.

අසභ්‍ය චිත‍්‍රපට නිළියක් ලෙස ප‍්‍රකටව සිටි ‘තෙරේසා මේ’ නමැත්තිය කියා සිටියේ අද (13) දිනය තුළ පමණක් නව අනුගාමිකයින් එකොළොස් දහසකට වැඩි පිරිසක් සිය ට්විටර් ගිණුමට එක්වූ බවයි.

ඔවුන් බොහෝ දෙනෙකු අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් තමන්ට සුභපතා ඇතැයි ද ඇය කියා සිටියා.

theresa-may101 0202