පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කළ ‘බී’වාර්තාව මේ වන විට www.nethgossip.lk වෙත ලැබී තිබෙනවා.
පොල්හේන්ගොඩ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(13)පැවති මාධ්‍ය හමුවක දී මෙය මාධ්‍යවේදීන් වෙත ලබා දෙනු ලැබුවා.
එම වාර්තාව පහතින් කියවිය හැකියි.