Thursday, May 2, 2024

General line - 0115112241

වෝනර්ගේ ශතකය ක‍්‍රිකට් ඉතිහාසයට එක් වෙයි




ටෙස්ට් කි‍්‍රකට් තරගයක පළමු දිනයේ දිවා ආහාරයට පෙර ශතකයක් වාර්තා කළ ලොව 5 වන කී‍්‍රඩකයා ලෙස ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක ඩේවිඩ් වෝනර් අද (03) වාර්තා පොත් අතරට එක් වුණා.

ඒ, පාකිස්තානයට එරෙහිව සිඩ්නි කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේදී ලකුණු 113 ක් රැස් කරමින්. ඩේවිඩ් වෝනර් අද දිනයේදී පන්දු 78 කින් ශතකය වාර්තා කළා.

මීට පෙර ටෙස්ට් තරගයක පළමු දිනයේ දිවා ආහාරයට පෙර ශතකයක් වාර්තා කර තිබුණේ පාකිස්තානයේ මජීඩ් ඛාන් සහ ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයින් වන චාල්ස් මැකට්නේ, වික්ටර් ට‍්‍රම්පර් සහ ශී‍්‍රමත් ඩොනල්ඩ් බ‍්‍රැඩ්මන් පමණයි.

15871275_10211811376826190_1460560139_n

Australia's batsman David Warner watches a delivery from Pakistan paceman Imran Khan bounce over the stumps during the first day of the third cricket Test match at the SCG in Sydney on January 3, 2017. / AFP / WILLIAM WEST / IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE (Photo credit should read WILLIAM WEST/AFP/Getty Images)

SYDNEY, AUSTRALIA - JANUARY 03: David Warner of Australia celebrates his century during day one of the Third Test match between Australia and Pakistan at Sydney Cricket Ground on January 3, 2017 in Sydney, Australia. (Photo by Mark Kolbe/Getty Images)

SYDNEY, AUSTRALIA - JANUARY 03: David Warner of Australia ducks under a bouncer from Mohammad Amir of Pakistan during day one of the Third Test match between Australia and Pakistan at Sydney Cricket Ground on January 3, 2017 in Sydney, Australia. (Photo by Matt King - CA/Cricket Australia/Getty Images)