Friday, October 18, 2024

General line - 0115112241

රාත‍්‍රී සමාජ ශාලාවක කළමනාකරුවෙකු අත්අඩංගුවට




කුරුඳුවත්ත මේට්ලන්ඩ් පෙදෙසේ රාත‍්‍රී සමාජ ශාලාවක කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කුරුඳුවත්ත පොලිසිය කළ වැටලීමකදීයි.

බලපත‍්‍ර නොමැතිව මත්පැන් අලෙවි කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.

එම ස්ථානයේ තිබී මත්පැන් බෝතල් 100කට ආසන්න ප‍්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද අලුත්කඩේ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.