අන්තර්ජාලය යොදා ගනිමින් හෙරොයින් ජාවරම සිදු කළ පුද්ගලයෙකු දෙවිනුවර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එ් මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින්.
සැකකරු පාකිස්තානයේ සිට හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 12ක් සොයා ගැනුනා. වැටලීම සිදු කළ අවස්ථාවේ සැකකරු මුහුදට පැන පලා යාමටද උත්සහ දරා තිබෙනවා.