Friday, April 26, 2024

General line - 0115112241

සඳ මත පා තැබූ අවසන් මිනිසා දිවියෙන් සමුගනියි




සඳ මත පා තැබූ අවසන් මිනිසා ලෙස සැලකෙන විශ්‍රාමික අමෙරිකානු ගගනගාමී ජෙන් සර්නන් මියගොස් තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 82ක්. 1972 වසරේදී සඳ මත සිය පා සටහන් තබමින් ඉන් නික්මුණු අවසන් මිනිසා ලෙස ජෙන් සර්නන් ඉතිහාසයට එක්වුණා.

ඇපලෝ 17 අභ්‍යවකාශ යානයේ මෙහෙයුම් අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ ඔහු සඳ මත පා තැබීමට පෙර දෙවතාවක් අභ්‍යවකාශ තරණය සිදුකර තිබෙනවා.

එමෙන්ම දෙවතාවක් සඳ මත පා තැබූ පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු ලෙසයි ජෙන් සර්නන් සැලකෙන්නේ.

920x920 1484598288683 apollo-17-astronaut-gene-cernan-dec-1972 gene_cernan_apollo_10_official-e1484600285918 gene-cernan-nasa-1484598252