Wednesday, February 5, 2025

General line - 0115112241

ඉන්දියාවේ අනතුරකින් පාසල් ළමුන් 15ක් මරුට




ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ සිදු වූ බස් රථ අනතුරකින් පාසල් ළමුන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 45ක්.

ඉන් 14 දෙනෙකුගේ තත්වය බරපතල බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පාසල් ළමුන් රැගත් මෙම බස් රථය ට‍්‍රක් රථයක ගැටීමෙන් අද මෙම අනතුර සිදු වුණා.

2358