Tuesday, September 17, 2024

General line - 0115112241

රාජාලි ගොදුරක් වෙන්න ගිහින් අනූ නවයෙන් බේරුන දරුවා (PHOTOS)



මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය වනජීවී ප්‍රදර්ශනයක දී දැවැන්ත රාජාලියකු විසින් එය නැරඹීමට පැමිණි පිරිමි ළමයකු ඩැහැ ගෙන යාමට දැරූ උත්සාහයක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම උත්සහය ව්‍යර්ථ කර රෝහල් ගත කරනු ලැබූ දරුවා සුවපත් ව ඇතැයි වාර්තාවනවා.

බොහෝ පිරිස් මෙම අවස්ථාව වීඩියෝ සහ ඡායාරූප ගත කර තිබීම ද විශේෂත්වයක්.

එම අවස්ථාවේ ඡයාරූප කිහිපයක් පහතින්..

eaglephoto2_source_

_90358719_eagle2

eaglephoto1_source_