Tuesday, September 17, 2024

General line - 0115112241

පාසැල් අහිමි දරුවන් සමග ඇමති ගිය සවාරිය(PHOTOS)



නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය දා හදවත් සැත්කමකට භාජනය කළා.

පාසැල් අහිමිව රටක් ආන්දෝලනයකට ලක්කළ පුංචි දරුදැරියන් පිරිස ද ඔහුගේ සුවදුක් විමසීම සඳහා පැමිණ තිබෙනවා.

එලෙස පැමිණි පුංචි දරුවන් සමග සිය දවස ගත කළ පාලිත තෙවරප්පෙරුම මහතා වෙළද සැළකට ගොස් දරුවන්ට ඇඳුම් සහ සපත්තු ලබා දුන් මෙම ඡායාරූප කිහිපය ෆේස්බුක් වෙත එක්කර තිබෙනවා.

13669203_1776633149221599_4582245510281436979_n 13680700_1776633115888269_4622009006989746560_n 13697001_1776633002554947_2571340732057841728_n 13707807_1776636712554576_6279565431834110594_n 13709997_1776636829221231_3645427144378151274_n