Sunday, September 8, 2024

General line - 0115112241

අසේලට සහ ප‍්‍රසන්නට යුද හමුදාවෙන් උසස්වීම්




ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩකයයන් වන අසේල ගුණරත්න සහ සීකුගේ ප‍්‍රසන්නට යුද හමුදාවෙන් උසස් විම් පිරිනමා තිබෙනවා. 

ඒ අනුව සිකුගේ ප‍්‍රසන්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 01 නිලයටයි. 

ඔහු ඊට පෙර සාජන් නිලයේ කටයුතු කළා. අසේල ගුණරත්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 02 නිලයට උසස් කර තිබෙනවා. 

ඔහු ද මීට පෙර කටයුතු කළේ සාජන් නිලයේයි. 

යුද හමුදාපති ලූතිතන් ජනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරු 3ට පැවැත්වෙන විශේෂ උත්සවයකදී මෙම පිරිනැමීම් සිදු කිරීමට නියමිතයි.