Friday, September 20, 2024

General line - 0115112241

සරසවි ඇදුරන් ලබන සතියේ වැඩ වර්ජනයක




වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින් දින දෙකක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තිරණය කර තිඛෙනවා.

එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැවුසවේ ලබන අගහරුවාදා සහ බදාදා යන දින දෙකේ දි එම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.