Friday, September 20, 2024

General line - 0115112241

මාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි




මැතිවරණ කොමිසන් සභාව විසින් සාදන ලද මාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කෙරුණා.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ 05 අ අනු ව්‍යවස්ථාව යටතේ මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් වන කරුණු 32ක් එහි ඇතුළත්. 

මාධ්‍ය ආයතනල ප්‍රවෘත්ති සහ දේශපාලන කටයුතු සම්බන්ධ වෙතන් වැඩසටහන් ප්‍රචාරක කිරීමේදී හෝ විකාශය කිරීමේදී නිවැරදි සමතුලිත හා අපක්ෂපාති අයුරින් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එම උපමානවල දැක්වෙනවා.