Saturday, July 27, 2024

General line - 0115112241

බංග්ලාදේශ හා ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පුහුණු එක්දින තරගයක් අද 




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගයක් අද පැවැත්වෙනවා. 

ඒ, කොළඹ සී සී සී කී‍්‍රඩාංගණයේදියි. මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ මිලින්ද සිරිවර්ධන විසින්. 

බංග්ලාදේශ සහ ශී‍්‍ර ලංකාව අතර එක්දින ජාත්‍යන්තර තරග 3 ක් ද පැවැත්වීමට නියමිතයි.