Sunday, April 28, 2024

General line - 0115112241

සුමේධ රණසිංහ ඔස්ටේ‍්‍රලියාවේදී ලෝකඩ පදක්කමක් දිනයි (PHOTOS)




ඕස්ටේ‍්‍රලියානු විවෘත මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සුමේධ රණසිංහ අද සමත් වුණා. 

ඔහු දැක් වූ දක්ෂතාව මීටර් 77 යි දශම 9 යි දෙකක්ත එම ඉසව්වේ රන් පදක්කම නවසීලන්ත කී‍්‍රඩකයෙකු විසින් දිනා ගනු ලැබුවා. 

රිදී පදක්කම දිනා ගනු ලැබුවේ ඔස්ටේ‍්‍රලියාව නියෝජනය කී‍්‍රඩකයෙකු විසින්.