Sunday, September 8, 2024

General line - 0115112241

ගුරුසිංහ ශ්‍රී ලංකා පරාජය ගැන කථා කරයි




බංග්ලාදේශය සමඟ නිමාව දුටු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව අනිවාරයෙන් ජයගත යුතුව තිබූ බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. 

ඔහු කියා සිටියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි 03ම ජය පරාජයෙන් තොරව නිමාවීම ප්‍රමාණවත් නොවන බවයි. 
ශ්‍රී ලංකාවේ දී තරග වැදුණු බැවින් ශ්‍රී ලංකාවට තරගාවලිය ජයගත හැකි වනු ඇතැයි අපේක්ෂාවෙන් පසු වූ බව ගුරුසිංහ පවසනවා. 

සිදු වූ වැරදි සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම පවා අසීරු බවයි ඔහු පවසන්නේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් පස් දෙනා ලකුණු අතරට පැමිණිය යුතු බවත් එසේ නොවුණහොත් එය ගැටළුවක් වනු ඇති බවත් අසංක ගුරුසිංහ ප්‍රකාශ කර