Wednesday, February 5, 2025

General line - 0115112241

ජනපතිගෙන් ඒක පුද්ගල පරීක්ෂණ කමිටුවක්




මීතොටමුල්ල ඛේදවාචකය ඇති වීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඒක පුද්ගල ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ සඳහා ජනාධිපතිවරයා විසින් විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.