Tuesday, May 7, 2024

General line - 0115112241

කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට අයි පී එල් තරගාවලියේ ජයක්




අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 7 කින් පරාජය කරමින්. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 230 ක් රැස් කළා. 

එම ඉලක්කය හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී රැස්කර ගැනීමට හැකිවුයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 223 ක් පමණයි.