Tuesday, May 14, 2024

General line - 0115112241

නෙත් නිවුස් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි





2016 ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළලේ දී නෙත් නිවුස් සම්මානයකින් පිදුම් ලැබුවා. වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා වාර්තාමය වැඩසටහන ලෙස එහිදී සම්මාන හිමි වුණේ නෙත් ස්පෝර්ට්ස්මන් වැඩසටහනටයි.

නෙත් ස්පෝර්ට්ස්මන් වෙනුවෙන් එහි නිෂ්පාදක කසුන් කැලූම් කුමාර එම සම්මානය හිමිකර ගත්තේ ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අතින්. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එම් සම්මාන උළෙල මේ වනවිටත් පැවැත්වෙනවා.