Tuesday, September 17, 2024

General line - 0115112241

ඇප ලැබූ නාමල් අම්මා සොයා යද්දී බලාපොරොත්තු නොවූවක් වෙයි..! (VIDEO)



ඇප ලැබීමෙන් අනතුරුව තම ආධාරකරුවන්ගේ උණුසුම් පිළිගැනීම මැද රථ පෙළපාලියකින් පැමැණි නාමල් රාජපක්ෂ මහතා, තම මව සොයා යනු අයුරු ඔහු ගේ ෆේස්බුක් පිටුවෙහි සජීව විකාශය කළා. එහිදී සිදුවන්නේ නාමල් බලාපොරොත්තු නොවූවකි.