Friday, September 20, 2024

General line - 0115112241

ආපදා මරණ 151 දක්වා ඉහලට! 111ක් අතුරුදන් !




දිස්ත‍්‍රික්ක 15කට බලපා ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 111ක්. තවත් 4,38,295 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.