Friday, September 20, 2024

General line - 0115112241

බොල්ගොඩ වේල්ලක් අනතුරේ! පොලිස් වසම් 06ක් අවධානමේ




බොල්ගොඩ ජලාශයේ පනාපිටිය වේල්ල කැඩී යාමේ අවධානමක් හේතුවෙන් වාද්දූව, බණ්ඩාරගම, අඟුරුවාතොට, මොරේතුඩුව, පානදුර උතුර සහ දකුණ ගං වතුර අවධානමක්ට ලක්විය හැකි බව පොලිසිය නිවේදනය කරනවා.