Friday, September 20, 2024

General line - 0115112241

ඇමති හරීන් ගෙනා යෝජනාවට ජනපති එකඟ වෙලා




අමාත්‍යවරුන්ට වාහන ගෙන්විම මෙම වසර තුළ සිදු නොකරන්නැයි කැබිනට් මණ්ඩලයේදී තමන් යෝජනා කළ බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.

තම යෝජනාවට ජනාධිපතිවරයා එකඟ වූ බවද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

ඒ අනුව, අමාත්‍යවරුන් සඳහා වාහන ගෙන්වීම මෙම වසරේ සිදු නොවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කරන්නේ.