Friday, September 20, 2024

General line - 0115112241

පළමු වසරට ළමුන් ඇතුළත් කරන උපදෙස් සහ ආකෘති පත්‍රය පිටවෙයි




2018 වර්ෂයේ දී රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිය දරුවන් ඇතුළත් කිරීමට අදාළ උපදෙස් මාලාව සහ අයදුම් පත්‍රය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව  දෙමාපියන්/ නිත්‍යානුකූල භාරකරුවන් මෙම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනුව හා ලබා දී ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2017 ජූනි 30 වැනිදාට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බවයි දන්වා සිටින්නේ.

(එම ආකෘති පත්‍රය සහ උපදෙස් මාලාව පහතින් දැක්වෙයි.)

























news