Thursday, September 19, 2024

General line - 0115112241

නිමල් බෝපගේ ව ජනපති සමීපයට ගනී




ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ ජනාධිපති මාධ්‍ය උපදේශක, ජනාධිපති අතිරේක ලේකම් හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ලෙස පත් කර තිබෙනවා.