Friday, September 20, 2024

General line - 0115112241

රට යන හෙද හෙදියන්ට ඕස්ට්‍රේලියාවෙන් පුහුණුව




විදේශ රටවල හෙද සේවයට යන ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් පුහුණු කිරීමට  ඕස්ටේ‍්‍රලියාව එකගතාව පළ කර තිබෙනවා. ඒ සදහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ. මේ හරහා සාත්තු සේවය සහ හෙද වෘත්තියට අදාළ පුහුණු වැඩසටහන්, සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියා සදහා විදේශගතවන ශ‍්‍රමිකයින්ට ලබාදීම සිදුවනු ඇති. නුපුහුණු ශ‍්‍රමිකයින්ට අවශ්‍ය පුහුණුවද ඉදිරියේදී ලබාදීමටයි නියමිතව ඇත්තේ.