Friday, September 20, 2024

General line - 0115112241

2017 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ දෙවැන්නේ ඇස ගිය තැන් (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝව, සම්පත් බැංකුවේ පුබුදු හා සපිරි ගිණුම් හා එක්ව සංවිධාන කරන 2017 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ දෙවැන්න වැල්ලවාය, මල්වත්තාවල මහා විද්‍යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා.

ප‍්‍රවීණ ආචාර්ය සරත් ආනන්ද ගුරු පියාණන් විසින් එය මෙහෙයවනු ලබනවා. සිසුන්ට අමතරව දෙමව්පියන් වෙනුවෙන්ද විශේෂ දේශණ මෙහිදී පැවැත්වෙනවා.

එය මෙහෙයවනු ලබන්නේ ප‍්‍රවීණ මාර්ගෝපදේශක සරත් අලවතුර ගුරු පියාණන් විසින්. එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.