Friday, September 20, 2024

General line - 0115112241

රනිල් - මහින්ද දිවයිනට 




අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  මහතා සිය ඇමරිකානු සංචාරය නිමාකරමින් අද (10ද) පස්වරු 03.55 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින්  දිවයිනට පැමිණියා.

මෙම ඇමරිකානු සංචාරය තුල ඔහු අන්තර් ජාතික සාගර සමුළුවටද සහභාගී වුණා.

මේ අතර සිය ජපාන පුද්ගලික සංචාරය නිම කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද කටුනායක ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණියා.
හිටපු ජනාධිපති සමග ඔහුගේ පුත් යෝෂිත රාජපක්ෂද මෙම සංචාරයට සහභාගි වී සිටියා.