Friday, September 20, 2024

General line - 0115112241

ශිෂ්‍ය නේවාසිකාගාරයට ගිය ආණ්ඩුකාරවරයාට වෙච්ච දේ (VIDEO)




පසුගියදා යාපනයේ විශ්ව විද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (18) විශ්ව විද්‍යාලයේ දැනට රැඳී සිටින සිසුන් සමග සාකච්ඡාවක නිරතවුණා.

නේවාසික සිසුන් විශාල පිරිසක් තාවකාලික නිවාඩු මත තම නිවෙස් වලට ගොස් ඇති බවයි එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට දක්නට ලැබී ඇත්තේ.

මේ වනවිට රැඳී සිටින නේවාසික සිසුන් සමග කෙටි සාකච්ඡාවක යෙදුණු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කලේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා දැනුවත්කොට අවශ්‍ය ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්නා බවයි.

DSC_0008 DSC_0013 DSC_0014 DSC_0017 DSC_0025 DSC_0028 DSC_0039