Friday, September 20, 2024

General line - 0115112241

අමෙරිකාවේ වෙඩි ප්‍රහාරයක් - සෙනෙට් සභිකයෙකුට තුවාල (VIDEO)




ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකදී එරට ප්‍රධාන පෙළේ රිපබ්ලිකන් පක්ෂ නායකයෙකුට තුවාල සිදු වී තිබෙනවා.

ඒ බේස්බෝල් තරගයක් අතර එල්ල වූ වෙඩි ප්‍රහාරයකදීයි. 

සිද්ධියෙන් ඔහුගේ ආධාරකරුවන්ටද තුවාල සිදු වී ඇති බව කොන්ග්‍රස් සභිකයෙක් මාධ්‍යට පවසා තිබෙනවා.