Friday, September 20, 2024

General line - 0115112241

දිරිය නෙත් අක්ෂි සායනය ගාල්ලේදී අද (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ සංවිධාන කෙරුණු අක්ෂි වෛද්‍ය සායනයක් ගාල්ල මාපලගම පරණ තානායම්ගොඩ ගංගාතිලක විහාරස්ථානයේ දී අද (16) සාර්ථකව පැවැත්වුණා. 

මෙම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.