Monday, April 29, 2024

General line - 0115112241

ක‍්‍රිකට් තේරීම් කමිටුවේ වෙනසක් - සනත් ජයසූරිය කමිටුවෙන් එළියට




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

සනත් ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් යුත් වත්මන් තේරීම් කමිටුවේ නිල කාලය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතයි. 

වත්මන් තේරීම් කමිටුව 2016 වසරේ මැයි මස පළමු වැනිදා සිට වසරක කාලයක් සඳහා පත් කර තිබුණා. 

ශූරයන්ගේ කුසලාන තරගාවලිය හේතුවෙන් එහි කාලය ජූනි මස අග දක්වා දීර්ඝ කෙරුණා.