Friday, May 3, 2024

General line - 0115112241

ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයට මොහොමඞ් අමීර් එයි




ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ හෙට (18) පැවැත්වෙන අවසන් මහා තරගයට පකිස්තාන වේගපන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් අමීර් ක‍්‍රීඩා කරන බව පකිස්තාන ක‍්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරගයට ඔහු ක‍්‍රීඩා කළේ නැහැ. මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකාව සමග පැවති තරගයේ දී මොහොමඞ් අමීර් ලකුණු 53කට කඩුලූ 02ක් දවා ගත්තා.