Saturday, September 21, 2024

General line - 0115112241

අධික වටිනාකමකින් යුත් දියමන්ති තොගයක් හසු වෙයි




රත‍්‍රං සහ දියමන්ති තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන පැමිණි සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී සොයා ගැණුනු රත‍්‍රං ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 02ක්. රේගු භාරයට ගැණුනු දියමන්ති තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.