Saturday, September 21, 2024

General line - 0115112241

ඡායාරූපයක් නිසා අරුන්දික FCIDයට




නියොජ්‍ය අමාත්‍ය ඇරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා ගැනීමට අද (27) පෙරවරු 9.30 ට මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට කැඳවා තිබුණා.

ඒ මිග් යානා ගනුදෙනුවේදි  මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී සිටින  ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග සමඟ ජපානයේදි ජායාරුපයකට පෙනි සිටිම සම්බන්ධ සිද්ධියක් පිළිබඳ කරුණු වීමසීමකටයි.