Saturday, September 21, 2024

General line - 0115112241

ගිලන් රථ වර්ජනය අත්හරී




ගිලන් රථ රියදුරන් අද (27) උදෑසන ආරම්භ කළ වර්ජනය මේ වන විට නිමා කර තිබෙනවා.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සාධනීය පිළිතුරක් ලැබී ඇති නිසා වර්ජනය අත්හල බවයි සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ලේකම් අමරානන්ද වඩුගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.