දූෂිතයින්ට හා වංචනිකයින්ට දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් මෙන්ම අයිතියක් ද නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප‍්‍රතිශෝධනය කිරීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.