Sunday, May 5, 2024

General line - 0115112241

"තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමට නොහැකියි" - නියෝජ්‍ය ඇමතිවරයෙක් ඊයේ රෑ කළ සැර කතාව




පවතින තත්ත්වය යටතේ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමට නොහැකි බව සංචාරක ප‍්‍රවර්ධන හා ක‍්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රණාන්දු පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (05) රාත‍්‍රියේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

වත්මන් ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නම් ජනාධිපතිවරයා දැඩි තීන්දු තීරණවලට එළඹිය යුතු බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)