Sunday, September 22, 2024

General line - 0115112241

නුගේගොඩ හදිසි සෝදිසියක්!




නුගේගොඩ හා අවට ප‍්‍රදේශවල සිදු කළ හදිසි සෝදිසියක දී අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත්ව රියැදුරන්ද මෙම සෝදිසියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ඊයේ රාත‍්‍රියේ සිට අද අලූයම දක්වා මෙම සෝදිසිය සිදු කර තිබෙනවා.