Sunday, September 22, 2024

General line - 0115112241

මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න අභාවප්‍රාප්තවෙයි!




සත්හඬ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ප්‍රභාත් වීරරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා

ඔහු ජාතික පුවත්පත් කිහිපයක කතෘ මණ්ඩල සාමාජිකයකු ලෙස සේවය කර තිබෙනවා. දේශපාලන තොරතුරු වාර්තාකරණයේද යෙදුනු ප්‍රභාත් දේශපාල තීරු ලිපි රචකයකුද වනවා.

දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන ඔහු මියගොස් ඇත්තේ ඊයේ රාත්‍රීයේය.

දේහය හිඹුටාන මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිතය.