රාජකාරි සඳහා බස්රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයකුගේ ජංගම දුරකතනයට කෙටි පිණිවුඩයක් ආව. ඒ පණිවුඩයෙන් කියවුණේ තමන්ගෙ ක්‍රෙඩිට් කාඩ් පතකින් ගණු දෙනුවක් කළ බවය. තම මුදල් පසුම්බිය තිබේදැයි ඔහු සොයබැලුවේ එවිටය. මුදල් පසුම්බිය අතුරුදන්ය.
අදාල බැංකු වෙත ඇමතූ ඔහු සියළුම කෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් අක්‍රීය කළ ඔහු තම කාඩ්පත් සොරාගත් තැනැත්තා ගනුදෙනු කළ සුපිරි වෙළඳ සැල්වෙත ගොස් ලබාගන්නා ලද වීඩියෝවයි මේ. මෙම සොරා ඔබ හඳුනන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දන්වන ලෙස හෝ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කරන ලෙස අගතියට පත් පාර්ශවය ඉල්ලා සිටිනවා.