Sunday, September 22, 2024

General line - 0115112241

වැසි සළු පූජා පිංකම අද




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන කඨින මහා පුණ්‍යෝත්සවයේ වැසි සළු පූජා කිරීම අද (09) සිදු කෙරෙනවා.

ඒ, පූජ්‍ය වල්පොළ ගෝතම හිමියන් වැඩ සිටින පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිඛේතනයේදීයි.

ඒ අනුව වැසි සළු පූජාව අද සවස 4.00 ට ආරම්භ වීමට නියමිතයි.