වර්තමානයේ අතුරුදන් කිරීම් වැළැක්වීමට විරුද්ධ වන්නේ දෙබිඩි දේශපාලන අවතාර බව අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දෙනවා.
මෙම පනතේ මූලික අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ උපදින, ජීවත්වන සෑම මනුස්සයකුටම බලහත්කාරී පැහැර ගැනීමකට, අතුරුදන් කිරීමකට මෙන්ම අයුතු සිරගත කිරීමකට ගොදුරු නොවී ජීවත්වීමේ නිදහස ස්ථාපිත කිරීම බවයි මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
එම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි.