Friday, May 3, 2024

General line - 0115112241

දිනුවේ නැතත් මීටර් 800 පිරිමි පදක්කම් සටහනේ 'රිදී ලෝකඩ දෙකම' ලංකාව ඉදිරියේ සටහන් කළ හැටි මෙන්න 




මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ  අවසන් තරගයට  අද (09) සහභාගිවූ ඉඳුනිල් හේරත් පස්වන ස්ථානයට පත්වුණා.

එහි රන් පදක්කම දිනා ගත්තේ ඉන්දියාවයි.

මේ අතර එම ඉසව්වේ වාර්තා තැබීමේ ඇතිවූ දෝෂයක් අනුව  රිදී සහ ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට හිමිවූ බවට සටහන් කර තිබෙනවා.

එම ශ්‍රී ලාංකිකයන් බවට සඳහන් දෙදෙනාම වෙනත් රටවල ක්‍රීඩකයන් වනවා.