Sunday, September 22, 2024

General line - 0115112241

දිවයිනේ ප්‍රදේශ රැසකට දැන් විදුලිය නෑ 




දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  විදුලිය ඇණහිට තිබෙනවා.

විදුලි බල මණ්ඩලය සඳහන් කළේ  බියගම - පන්නිපිටිය විදුලි සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයේ  ඇතිවූ බිඳවැටීමක් මීට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් පානදුර,හොරණ,මතුගම ,ගාල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලිය ඇණහිට තිබෙනවා,