අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස සම්පූර්ණයෙන්ම අද දහවල් 12.30 වසා දැමුණා. එය යළි විවෘත වන්නේ පස්වරු 4.00 ය.
අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඊයේ දිනයේද මෙම මාර්ග කොටස තාවකාලිකව වසා කැමුණා.