වැලිමඩ සිට කොළඹ දක්වා තේ කොළ ප්රවාහනය කළ කන්ටේනර් රථයක් වුඩ්ලන් ප්රදේශයේදී මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා.
එම මාර්ගයේ බර වාහන ධාවනයට බාධා පැමිණ ඇති බැවින් හැටන් පොලීසිය පැවසුවේ බර වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
කොළඹ පැවැත්වෙන තේ වෙන්දේසිය සඳහා තේ කොළ කිලෝ ටොන් දොළහක් රැගෙන ගිය මෙම කන්ටේනර් රථය අනතුරට ලක්ව ඇත්තේ අද අලූයම 2.00ට පමණ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.